20 Jun 2026-20 Jun 2026
Day Out Tour
අප සංගමයේ එක් දින චාරිකාව මෙවර උඩවලව centuria හෝටලයේ Day Out එකක් ලෙස ජුනි මස 20 වන සෙනසුරාදා දින පැවැත්වීමට සූදානම් කර ඇත. මේ සඳහා එක් අයෙකුගෙන් 4750 ක මුදලක් වැය වේ. ප්‍රවාහන පහසුකම් සංගමයේ අනුග්‍රහයෙන් සපයා දෙනු ලැබේ. 👉 මෙම අනුග්‍රහය සුභසාධක අරමුදලින් සිදු කරනු ලබන නිසා සුභසාධක අරමුදලේ ටිකට්පත් පොත් 02 ම අලෙවිකල සාමාජිකයන් සඳහා පමණක් මේ අවස්ථාව හිමිවෙයි. 👉 සහභාගී වන අයගේ නම් 13 වන දිනට පෙර මෙම ගෘප් එකට යොමු කරන්න. 👉 එදින දවස හෝටලයෙන් වෙන් කරගත යුතු නිසා තමුන්ගේ සහභාගිත්වය තහවුරු කරන්න.( සහභාගිත්වය තහවුරු කළ පසුව චාරිකාව සඳහා සහභාගී නොවුව ද අදාල මුදල ගෙවිය යුතු බව කාරුණිකව සලකන්න)
PLANNED